“අලියන්ට ලමයින්ට නලියන්ට මයි හිත” කියලා කියමනක් තියෙනවා නේ… පුංචි දරුවෙක් එක තැනක එක විනාඩියක් දෙකක් රදවගන්න අපේ අම්මලා කොච්චර මහන්සියක් ගන්නවද, ඉතින් ඒවගේ වෙලාවට පුංචි දගමල්ලගෙ අතට Busy book හෙවත් quite book එකක් දෙන්න.. පැංචා ආසාවෙන් සෙල්ලම් කරන ගමන්ම අලුත් දෙයක් ඉගෙනගනීවි..
අපිට විවිධ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා busy book එකක් හදාගන්න පුළුවන්..මෙහිදී මම ඵ් සදහා felt රෙදි භාවිතා කරනවා.
The activity book is not just an ordinary toy, you can implement anything your child has affection for. A child who plays with a quiet book can get so many beneficial life skills, together with developing fine motor skills.